Helpful Links

www.nie.lk
www.schoolnet.lk
yahoo.com Google.lk
siyabas.lk
 
 
 
 
සිසු නිර්මාණ

 

 

 
 

විද්‍යාලීය භුමිය සොදා පාළුවට ලක් විම

විදුහල් භුමිය සොදා පාළුවට ලක් විම නිසා ගොඩනැගිලි වලට දැඩි බලපැමක් ඇති වි ඇත. වැඩි දුර
 
 

දැක්ම
අනාගත වැඩ ලෝකයට අවශ්‍ය නිපුනතාවලින් පරිපුර්ණ දරුවන් බිහිකිරිම

අළුත් පුවත්

  • මාවරලේ භද්දිය ස්වාමින්ද්‍රයන්
    වහන්සේගේ ධර්ම දේශනාව මාර්තු 07
  • අනුබද්ධ ප්‍රාථමික විදුහලට මුලගල තැබිම මාර්තු 07 වන දා
  • 2014 වර්ෂයේ නිවාසන්තර ක්‍රිඩා ජනවාරි මස 27 පැවැත්විය
 
 

ඔබගේ අදහස්

මෙම වේබ් අඩවිය පිළිබද ඔබගේ අදහස් අප වෙත දන්නා එවන්න එම අදහස් අපගේ මෙම වේබ් අඩවිය දියුණු කරගැනිම ප්‍රයෝජනවත් වේවි.
raja10hmv@gmail.com

 

 

 

මෙහෙවර ප්‍රකාශය
පාසල් මාවත වෙත සැපැමිණෙන ශිෂ්‍ය
ප්‍රජාවගේ ශක්තින් නිසිලෙස
අවබෝධකොටගෙන, හැකියවන්
උත්කෘෂ්ඨ ලෙස සංවර්ධනය කිරිම සදහා,
අධ්‍යාපනයේ ජාතික අරමුණු හා
නිපුණතාවලට යොග්‍ය වන පරිදි
අනාගත අභියෝග
ජයගැනිමට හා අනාගත
වැඩ ලොකයට සරිලන, සමබර
පෞර්ෂයකින් හෙබි ප්‍රජාතන්ත්‍රවාදි
යහපත් පුරවැසියෙක් බිහිකිරිම

විදුහල් ගීය
නමදිමු නමදිමු හරිශ්චන්ද්‍ර අප මහ විදුහල් මෑණි //
රට දැය සමය උතුම් නංවන විළස පැතුම් //
පතමින් අම්මේ ඔබ පද අබියස
අප වැද වැටෙමු බැතින්

නමදිමු නමදිමු ............ //
ගණින මණින සම්පත් – කලා ශිල්ප නංවා //

ඹබේ දරුවන්ගේ  –  නැමුණුකම්
කළ මැන නැවත වගා

නමදිමු නමදිමු ............ //
ගාමිණි ගඡබා දාසෙන් පැරකුම් මහසෙන් මහවිරුවෝ

ශූර වීර ගති පෑ හෙළ දීපේ
අපි වෙමු සිසු දරුවෝ
ඡයවේ හෙලිවේ යලි රජරට හෙළිවේ //
නමදිමු නමදිමු හරිශ්චන්ද්‍ර අප මහ විදුහල් මෑණි  //

 
Home
Results
Contacts
Copyright © 2010 A/Rajanganaya yaya 10 Harischandra M.V.
Information & Technology unit. All rights reserved.